photo 1 photo 3 photo 2

පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ඒ අවට රාජ්‍ය ආයතනවල සහය ඇතිව ඩෙංගු මර්දනය කිරීමේ වැඩසටහනක් 2019/01/28 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට පඬුවස්නුවර පූජා භූමිය දක්වා හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගය දෙපස කුණු කසල එකතු කිරීමටත්, දැන්වීම් පත්‍රිකා ලබා දෙමින් ප්‍රදේශයේ ජනතාව ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමටත් බලාපොරොත්තු වේ.

01S 02S 03S 04S

සේනා දළඹුවාගේ හානිය අවම කිරීම සම්බන්ධව සියලුම ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින් හා කාර්යාල නිලධාරීන් සඳහා උපදෙස් ලබාදීමේ වැඩසටහනක් 2019/01/25 වන දින පැවති අතර ප්‍රදේශයේ හානියට ලක් වූ  භෝග හඳුනා ගැනීමේ ක්ෂේත්‍ර පරික්ෂාවක් 2019/01/28 දින දියත් කිරීමට නියමිතය.

 

                                           

thali thali2 thali 8

ජාතික තැලසීමීයා ඒකකයේ සසහාගීත්වයෙන් රාජ්‍ය සේවකයින්ගේ සහ ප්‍රදේශයේ පාසල් ළමුන් අතර තැලිසීමීයා වාහකයින් හඳුනාගැනීමේ වැඩසටහනක් 2019/01/30 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

News & Events

28
අගෝ2017
ඩෙංගු මර්දන වැඩසටහන - 2019

ඩෙංගු මර්දන වැඩසටහන - 2019

   පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන්...

28
අගෝ2017
සේනා දළඹුවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

සේනා දළඹුවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

සේනා දළඹුවාගේ හානිය අවම කිරීම සම්බන්ධව සියලුම...

Scroll To Top